Pathuma
පියවරෙන් පියවර මඟපෙන්වීම

පැතුම හරහා ඔබේ සැබෑ සහකරු සොයාගන්නේ කෙසේද?

නොමිලේ ලියාපදිංචියේ සිට ඔබේ සහකරු සමඟ සෘජුවම සම්බන්ධ වීම දක්වා — සරල, ආරක්ෂිත මඟපෙන්වීමක්. අතරමැදියන් නැත, කොමිස් නැත.

Pathuma home page
Pathuma registration screen
1පියවර 1

නොමිලේ ලියාපදිංචි වන්න

www.pathuma.lk වෙත පිවිස, ඔබේ ජංගම දුරකථන අංකය සහ මුරපදයක් යොදා තත්පර කිහිපයකින් ගිණුමක් සාදන්න. ක්‍රෙඩිට් කාඩ්පතක් අවශ්‍ය නැත.

Pathuma profile builder
2පියවර 2

සත්‍යාපිත ප්‍රොෆයිලයක් සාදන්න

පියවර 12කින් ඔබේ පෞද්ගලික, පවුල්, අධ්‍යාපන සහ හඳහන් තොරතුරු සම්පූර්ණ කරන්න. සෑම ප්‍රොෆයිලයක්ම අපගේ කණ්ඩායම විසින් අතින් පරීක්ෂා කරනු ලැබේ. ඔබට ඡායාරූප පෞද්ගලික (private) ලෙස තබාගත හැක — ඒවා පෙනෙන්නේ ඔබ පිළිගත් සම්බන්ධතා වලට පමණි.

Pathuma search & send interest
3පියවර 3

සහකරු සොයා Interest එවන්න

Filters භාවිතයෙන් සත්‍යාපිත ප්‍රොෆයිල අතරින් ගැලපෙන අයෙකු සොයා, Interest එකක් එවන්න. ඔවුන් එය පිළිගත් විට, දෙදෙනාටම එකිනෙකාගේ සම්බන්ධතා විස්තර බලාගෙන සෘජුවම සම්බන්ධ විය හැක.

100% නොමිලේ

Free Starter — නොමිලේ පටන් ගන්න

ලියාපදිංචියත් සමඟම Free Starter පැකේජය ඔබට නොමිලේ ලැබේ — කිසිම ගෙවීමක් අවශ්‍ය නැත.

රු. 0

  • සතියකට Interest 1ක්
  • කල් ඉකුත්වීමක් නැත
  • කාඩ්පතක් අවශ්‍ය නැත
  • ඕනෑම විට උසස් කළ හැක
නොමිලේ පටන් ගන්න

වැඩි ප්‍රතිචාර අවශ්‍යද?

වැඩි සතිපතා Interest සීමාවක් සහ සෙවුම් ප්‍රතිඵලවල profile boost එකක් සඳහා උසස් කරන්න.

Standard

රු. 500

  • සතියකට Interest 10ක්
  • සති 2ක Profile Boost
  • දින 30ක් වලංගුයි + Member Number

Pro

රු. 1,000

  • සතියකට Interest 25ක්
  • මුළු මාසෙම Profile Boost
  • සෙවුම් ප්‍රතිඵලවල ප්‍රමුඛතාවය
සියලු පැකේජ බලන්න

අදම නොමිලේ පටන් ගන්න

ඔබේ සැබෑ සහකරු බලා සිටී. නොමිලේ ලියාපදිංචි වී පළමු පියවර තබන්න.

නොමිලේ ලියාපදිංචි වන්න

පැතුම සහාය

සබැඳිව

ආයුබෝවන්! 👋 ඔබේ සහකරු සොයා ගැනීමට අපි කෙසේ උදව් කරමුද?

පරිශීලක මාර්ගෝපදේශය | Pathuma